
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ ණය සේවාකරණය ඇමරිකානු ඩොලර් මිලියන 2,435 ක් වන අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 1,948 ක් සැප්තැම්බර් මාසය වන විට ආපසු ගෙවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 487 දෙසැම්බර් මාසය වන විට ආපසු ගෙවීමට නියමිත බව ද ජනාධිපතිවරයා පැවසුවේය.
මෙය පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 761 ක වැඩිවීමක් බව ද ඔහු පැවසීය.
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart