November 7, 2025

මෙම වසරේ ඔක්තෝබර් 31 වන විට වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,333 ක ණයවර ලිපි නිකුත් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

පාර්ලිමේන්තුවේදී අයවැය කතාව සිදු කරමින් ඔහු පැවසුවේ මේවනවිට ඇමරිකානු ඩොලර් මිලියන 1363 ක වාහන ආනයනය කර ඇති බවයි.