
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුත්තල-ගල්ගේ මාර්ගයේ බයිසිකලයකින් ගමන් කරමින් සිටි සංචාරකයකුව දිවියකු විසින් ලුහුබැඳ තිබේ.
සංචාරක යුවළක් ප්රවාහනය කරන සංචාරක මාර්ගෝපදේශකයෙකු විසින් මාර්ගයට නිතර යන වන අලි සහ දිවියන්ගෙන් ප්රවේශම් වන ලෙස අදාළ සංචාරකයාට ලබාදුන් උපදෙස් නොසලකා හැර ඔහු ඉදිරියට ගමන්කර ඇති අතර, කෙටි දුරක් ඇතුළත ඔහුට දිවියෙකු හමුවී ඇත.
උණවටුනේ සංචාරක මාර්ගෝපදේශකයකු වන සෑම් සිරිවර්ධන පවසන්නේ, බයිසිකලය කැලෑ මාර්ගයේ ආරක්ෂිත වාහනයක් නොවන බැවින්, වන සතුන්ගේ අනතුරුවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට තමා සංචාරකයාට අනතුරු ඇඟවූ බවයි.
“නමුත්, ඔහු මගේ අනතුරු ඇඟවීම නොසලකා ඉදිරියට ගිය., ඔහු අපගේ ඇස් මායිමෙන් ඉවත්වෙන්නත් කළින් දිවියා ඔහු පසුපස එළෙව්වා. වාසනාවකට ඔහු වේගයෙන් ගිය නිසා දිවියාට පහරදෙන්න බැරිවුණා” සෑම් සිරිවර්ධන වැඩිදුරටත් පවසා ඇත.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart