
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන 13 වැනිදා තමන් විශ්‍රාම යෑමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
ඔහු මේ බව අනාවරණය කළේ, පැෆරල් සංවිධානය විසින් පොළොන්නරුව රුවින්ස් චායා හෝටලයේදී ඔහුගේ සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකදීය.
විශ්‍රාම යෑමෙන් පසු තමන් පෞද්ගලික අංශයේ රැකියාවකට යොමුවන බවද ඔහු පවසයි.
සිය සේවා කාලය තුළ දේශපාලනඥයන් සමග පැවැත්වූයේ අවම ගනුදෙනුවක් බවද ඔහු පවසයි.
ඔහුට මරණ තර්ජන පවා එල්ලවී ඇතැයිද ඔහු සඳහන් කරයි.
මෙම ඇගයීමේ උත්සවය සඳහා පොළොන්නරුව, මඩකළපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම, පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයානාත් ඇතුළු එම සංවිධානයේ සාමාජික පිරිසක්ද සහභාගී වී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart