
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය සම්බන්ධයෙන් තායිවානය චෝදනාවක් එල්ල කර තිබේ.
ඒ අනුව තායිවානය පවසන්නේ චීන නගරයක් වන ෂෙන්සෙන් හි පැවැත්වීමට නියමිත 2026 APEC නායකයන්ගේ 33 වන නිල නොවන සමුළුව සහභාගී වීම සඳහා චීනය කොන්දේසි රාශියක් එකතු කර ඇති බවයි.
ඉන් සිය රටට සමාන සහභාගීත්වයට ඇති හැකියාව සහ කැපවීම අහිමි වී ඇති බව ඒ අනුව තායිවාන විදේශ අමාත්‍යවරයා චෝදනා කළේය.
“ලබන වසරේ ෂෙන්සෙන් හි පැවැත්වෙන ඒපෙක් සමුළුවට අපගේ සහභාගීත්වය සඳහා චීනය දැන් බොහෝ කොන්දේසි පනවා ඇති අතර, එය එම පෙර කැපවීම උල්ලංඝනය කරයි. අපි අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර මෙම ක්‍රියාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා සමාන අදහස් ඇති ජාතීන් සමඟ සම්බන්ධීකරණය කරන්නෙමු.” යනුවෙන් ඔහු පැවසුවේය.
ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතාව (APEC) යනු චීනය විසින් හිමිකම් කියන තායිවානය ද සාමාජිකයෙකු වන එකම ජාත්‍යන්තර එකතුවයි.
කෙසේවෙතත් චීනයේ තායිවාන් කටයුතු කාර්යාලයේ ප්‍රකාශක ෂැං හැන් බීජිංහිදී පසුව පැවසුවේ චීනය තායිවානයේ සහභාගීත්වය “එක් චීනය” මූලධර්මයට සහ අදාළ ඒපෙක් අවබෝධතා ගිවිසුම්වල විධිවිධාන සහ භාවිතයන්ට අනුකූලව” හසුරුවන බවයි.
එහෙත් තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පවසන්නේ ජාත්‍යන්තර වේදිකාවේ දිවයින වෙනුවෙන් කතා කිරීමට හෝ නියෝජනය කිරීමට චීනයට අයිතියක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart