
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව යනු ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාමය සඳහා විශ්වාසදායක මිතුරෙකු සහ සම්බන්ධීකාරකයෙකු බව පලස්තීනය බවයි.
එම අදහස් පළ කරමින් පලස්තීන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වර්සන් ෂාහින් ඉන්දියාවේ මැදපෙරදිග වර්ධනය වන රාජ්‍ය තාන්ත්‍රික හා මානුෂීය භූමිකාව අගය කරන බවයි.
NDTV පුවත් සේවය සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ෂාහින් පැවසුවේ ඉන්දියාවේ සමබර රාජ්‍ය තාන්ත්‍රික හා සදාචාරාත්මක නායකත්වයේ ඉතිහාසය ද්වි-රාජ්‍ය විසඳුම නැවත පණ ගැන්වීමේදී තීරණාත්මක විය හැකි බවයි.
පලස්තීනයට ඉන්දියාව දිගුකාලීනව දැක්වූ සහයෝගය ද ඇය එහිදී සිහිපත් කළාය.
ඒ බව සඳහන් කරමින් ඇය පැවසුවේ ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින ආකාරය වචනවලින් පමණක් නොව අර්ථවත් සංවර්ධනයක් තුළින් මෙන්ම මානුෂීය ආධාර තුළින් දුටු බවයි.
බටහිර ඉවුර සහ ගාසා තීරය පුරා තොරතුරු තාක්ෂණ, කාන්තා සවිබල ගැන්වීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ ඉන්දියාවේ අඛණ්ඩ ව්‍යාපෘති එහි ප්‍රායෝගික කැපවීම පිළිබඳ සාක්ෂි බව ද ඇය පැවසුවාය.
“මම රාමල්ලා හරහා ඇවිදින විට, පාසල්, සායන සහ තාක්ෂණික මධ්‍යස්ථානවල සෑම තැනකම ඉන්දියාවේ පා සලකුණ දකිනවා,” ඇය පැවසුවාය. “මිත්‍රත්වය සෘතුමය නොවන බව පලස්තීන ජනතාවට ඉන්දියාවේ සහයෝගය පෙන්නුම් කරයි; එය ඓතිහාසිකයි,” පලස්තීන විදේශ අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart