
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් ප්‍රසිද්ධ මාර්ගයකදී ලිංගික හිරිහැරයට ලක්ව තිබේ.
වීඩියෝවක දැක්වෙන්නේ බීමත් මිනිසෙකු ජනාධිපතිනියගේ ගෙල සිප ගැනීමට සහ පිටුපසින් ඇයව වැළඳ ගැනීමට උත්සාහ කරන ආකාරයයි.
ඇය ඔහුගේ දෑත් ඉවත්කර ඔහු දෙසට හැරෙන විට, ආරක්ෂක නිලධාරියකු ඔවුන් අතරට පැමිණෙනු දැකිය හැකිය.
අදාළ පුරුෂයා ඉවතට ගෙනයන විට, ජනාධිපතිනිය සිනාසෙමින් “කරදර නොවන්න” යනුවෙන් පවසනු දැකිය හැකිය.
“මෙය කාන්තාවක් ලෙස මා අත්විඳි දෙයක්, නමුත් එය අපේ රටේ සියලුම කාන්තාවන් අත්විඳින දෙයක්,” යැයි ෂයින්බෝම් ඇගේ දෛනික ජනමාධ්‍ය හමුවේදී පැවසුවාය.
“මම පැමිණිල්ලක් ගොනු නොකළහොත්, එය සියලුම මෙක්සිකානු කාන්තාවන්ට බලපාන දෙයක්. ඔවුන් ජනාධිපතිවරියට මෙය කරනවා නම්, රටේ අනෙකුත් සියලුම කාන්තාවන්ට කුමක් සිදුවේද?” ඇය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart