
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී තිබේ.
ලුයීවෙල් අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කල අදළ යානය විනාඩි කිහිපයක් තුල එම ගුවන් තොටුපළ ආසන්නයේදීම කඩාවැටී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේය.
එම අවස්ථාවේ ගුවන් නියමුවා ඇතුළු තුන්දෙනෙකු යානයේ සිට ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
ගුවන් යානය කඩාවැටී ඇත්තේ ඛනිජ තෙල් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ආසන්නයේදී ය.
ඒ හේතුවෙන් ප්‍රදේශයේ දැවැන්ත ගින්නක් පැතිරී යන බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.
දැනට වාර්තාවන තොරතුරුවලට අනුව, අනතුරින් පුද්ගලයින් තුන්දෙනකු මියගොස් තවත් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කෙන්ටකී ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart