
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
                අද (04) අම්බලන්ගොඩ නගර සභා පරිශ්රය අසල වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
පොලිසියට අනුව, සිද්ධියෙන් වරුෂවිතාන මිලන්ත නම් පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයාට මෙලෙස වෙඩිතබා ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
															
															
															
															
															Adding {{itemName}} to cart
Added {{itemName}} to cart