
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් නොවැම්බර් 21 වැනි දින සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට තම පක්ෂය සහභාගී නොවන බව පවසයි.
ජනමාධ්‍යය වෙත අදහස් පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගනේසන් පැවසුවේ, යම් යම් හේතූන් මත පක්ෂය රැලියට සහභාගී නොවන බවයි.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ තීරණය පිළිබඳව තමාට විශ්වාස නැති බව ඔහු තවදුරටත් පැවසීය.
මෙම තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ ඇති ගැටළු නිසා ගත් බවට කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් පැවසුවේ කිසිදු දේශපාලනඥයකු සමඟ කිසිදු ගැටළුවක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart