
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අච්චුන පවසන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට අපොහොසත් වී ඇති බැවින් දැන් ඔහු තම මෝටර් රථයේ ආත්මාරක්ෂාව සඳහා කඩුවක් රැගෙන යන බවයි.
තම ආරක්ෂාව සඳහා පිස්තෝලයක් හෝ විදිනයක්(spray gun) ලබාදෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට දෙවරක් ලිපියක් යැවූ නමුත් ඔහුගේ ඉල්ලීම නොසලකා හැර ඇති බව ඔහු පවසයි.
දැන් ඔහු ප්‍රහාරයකට ලක්වුවහොත් භාවිත කිරීම සඳහා තම වාහනයේ කඩුවක් රැගෙන යෑමට තෝරාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart