
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යටියන්තොට, කිරිපෝරුව වතුයායේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවේ අද (02) පෙ.ව. 8:00ට පමණ සිදු වූ අනතුරකින් 25 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
රබර් කිරි සමඟ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට භාවිත කරන බොයිලේරුවක ඇති වූ අනපේක්ෂිත පිපිරීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවිය.
යන්ත්‍රය අසල වැඩ කරමින් සිටි තරුණයා මාරාන්තික තුවාල ලබා ක්ෂණිකව මිය ගිය බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා වතුයායේ පදිංචි 25 හැවිරිදි රජිනිකන් ලෙස හඳුනාගෙන තිබේ.
පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තවත් සේවකයන් තිදෙනෙකු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය මූලික පරීක්ෂණයක් පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart