
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
3I/Atlas ලෙස නම් කර ඇති සුවිශේෂී තාරකා වස්තුවක් ඊයේ (30) පෘථිවිය ආසන්නයෙන් ගමන්කර ඇති බව නාසා ආයතනය පවසයි.
මේ වසරේ ජූලි මාසයේදී මුල් වරට හඳුනාගත් එම තාරකා වස්තුව,, පෘථිවිය පිහිටි සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවීම විශේෂත්වයකි.
ඒ අනුව, වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක සිට, පෘතිවිය පිහිටි සෞරග්‍රහ මණ්ඩලය කරා පැමිණි තුන්වැනි තාරකා වස්තුව මෙයයි
මීට පෙර 2017 සහ 2019 යන වසරවලදීද එවැනි දුර්ලභ වස්තූන් පිළිබඳව තොරතුරු වාර්තා විය.
3I/Atlas තාරකා වස්තුව අභ්‍යවකාශය හරහා ගමන් ගන්නේ තත්ත්පරයට කිලෝ මීටර 68ක වේගයකින් ය.
එය සුර්යයා වටා කක්ෂගත නොවන නමුත්, හෙට එය සූර්යයාගේ සිට, කිලෝමීටර මිලියන 210ක් පමණ දුරින් ගමන් ගන්නා බව නාසා ආයතනය නිවේදනය කළේ ය.
ඒ අනුව, හෙට(30) දිනයේදී, එහි විශාලත්වය,, එය වල්ගා තරුවක්දැයි සහ, එහි ජීවී සාධක ඇත්දැයි සොයාගැනීමට විද්‍යාඥයින්ට අවස්ථාව හිමිවේ.
කෙසේනමුත්, 3I/Atlas තාරකා වස්තුවේ ගමන් මග, පෘථිවියට හෝ සුර්යයාට කිසිදු බලපෑමක් ඇති නොකරන බව තාරකා විද්‍යාඥයින් අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart