
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය හෙවත් ASEAN ආර්ථික හවුල සඳහා එක්වීමට ශ්‍රී ලංකාව ද කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මීට වසර දෙකකට පෙර පැවැති රජය ඊට එක්වීමට තීරණය කර තිබූ බවයි.
ආසියානු රටවල් සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින බැවින් ශ්‍රී ලංකාව ද ඔවුන් සමග එක්විය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ මීට පෙර ඒ සඳහා තිබූ අවස්ථාව ද ගිලිහී ගියේ මෙරට කොමියුනිස්ට්වාදී පක්ෂ ඒ සඳහා බාධා එල්ල කිරීම හේතුවෙන් බවයි.
ඒ හමුවේ ලංකාවට ලෝකය සමග එක්වීමට තිබූ අවස්ථාවක් අහිමි වූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
කෙසේවෙතත් දැන් සිදු කළ යුත්තේ ඒ සඳහා එක්විය හැකි කඩිනම් ක්‍රමයක් සොයා බලා ඒ අනුව කටයුතු කිරීම බවත්, එසේ සිදු කළ හොත් රටට ආර්ථිකමය වශයෙන් අවස්ථා රැසක් උදාකර ගත හැකි බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart