
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නඩු දෙකක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර අද වරෙන්තුවක් නිකුත් කළේය.
එම නඩු ඔහුට එරෙහිව 2008 වසරේදී එල්ල වූ චෝදනාවලට අදාළව ගොනුකෙරුණු නඩු බව ද වාර්තා වේ.
කෙසේවෙතත් අද අධිකරණය හමුවේ එම නඩු කැඳවූ විට, විත්තිකාර මන්ත්රීවරයා පෙනීනොසිටියේය.
ඔහුගේ නීතිඥවරයා මහේස්ත්රාත්වරයාට දැනුම්දුන්නේ, තම සේවාදායකයා ජාතික ඉඩම් බෙදාහැරීමේ වැඩසටහනට සහභාගී වන බවත් එබැවින් අධිකරණයට පැමිණිය නොහැකි බවයි.
එම ඉදිරිපත් කිරීම් සැලකිල්ලට ගනිමින් අධිකරණය පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart