
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුත්තලමේදී මුහුදේ පාවෙමින් තිබූ බෝතලයකින් දියර පානය කිරීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බවට වාර්තා වේ.
පොලිසියට අනුව, තවත් දෙදෙනකු මේ වන විට පුත්තලම රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
පුත්තලම නොරොච්චෝලේ ප්රදේශයේ ධීවර පැල්පතක සිටියදී සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායම දියර පානය කර ඇති බව පොලිසිය පවසයි.
රෝහලේදී එක් පුද්ගලයකු මියයෑමෙන් පසු, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඉන්පසු, ධීවර පැල්පතේ තිබී තවත් පුද්ගලයකුගේ මළසිරුරක් පොලිසිය සොයාගෙන ඇත.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart