
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියක අතර සිදුවන සංවාදයක් පෙන්වන, සමාජ මාධ්‍යවල පැතිරෙන වීඩියෝව 2023 දී සිදු වූ සිද්ධියකට අදාළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ සඳහන් කරයි.
සංචාරක වීසා මත කාන්තා මගීන්ට තනිවම ගමන් කිරීමට අවසර නොමැති බව නිලධාරිනිය කාන්තාකවට පවසන ආකාරය වීඩියෝවේ දැක්වේ.
මිනිස් ජාවාරම සහ රැකියා වංචා පැමිණිලි ඉහළ යෑම මධ්‍යයේ සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයන් මියන්මාරයට සහ තායිලන්තයට යෑම වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුම් සිදුකළ කාල පරිච්ඡේදයකදී මෙම සිදුවීම සිදුව ඇති බව සභාපතිවරයා පවසයි.
සතිපතා කැබිනට් ජනමාධ්‍ය හමුවේදී ද මෙම කාරණය සාකච්ඡා කරන ලද අතර, එහිදී අමාත්‍ය විජිත හේරත් සිද්ධිය සොයාබලන බව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart