
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
                දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු රජිනිකාන්ත් අද (14) දින ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟින් ගුවන් ගමනකට එක්ව තිබේ.
චෙන්නායි හි සිට මාලේ දක්වා ගමන් කිරීමට රජිනිකාන්ත් මෙලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගෙන ඇත.
“අප සමඟ පියාසර කිරීම ගැන ඔබට ස්තූතියි. ඔබ යානයට පැමිණීම අපට ගෞරවයක්“, යනුවෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය සමාජ මාධ්‍යයන් හි සටහනක් තබමින් සඳහන් කර ඇත.

															Adding {{itemName}} to cart
Added {{itemName}} to cart