
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (27) අලුයම මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
වාර්තාවලට අනුව, කුරුණෑගල අන්තර් හුවමාරුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයට ඇතුළු වූ මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටී ඇත.
රියදුරුට නින්දයෑම හේතුවෙන් අද අලුයම 04.30 ට පමණ අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.
එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය පුද්ගලයා පිටුපස අසුනේ ගමන් කළ මගියකු ලෙස හඳුනාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart