
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ අවමංගල්‍යයට අවසන් ගෞරව දැක්වීමට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සභාවේ මහජන දිනයේදී සිදු වූ මෙම ඝාතනය ‘ප්රජාතන්ත්රවාදයට මාරාන්තික පහරක්’ බව පැවැසීය.
ඔහු මෙම ඝාතනය හෙළා දකිමින්, එය සාමයෙන් ජීවත් වීමේ පුරවැසියන්ගේ අයිතියට හානිකරන, වර්ධනය වන ප්රචණ්ඩත්ව සංස්කෘතියක කොටසක් ලෙස හැඳින්වූ අතර, ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.
එසේම ලසන්ත වික්‍රමසේකර මීට පෙර පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart