
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ මන්ත්‍රී ජගත් විතාන අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමාට මරණ තර්ජනයක් එල්ල වී ඇති බවත් එය පොලිස්පතිවරයා විසින් ද ඒ බව තහවුරු කර ඇති බවත්ය.
තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දී ඇති බව මන්ත්‍රී විතානේ පැවසීය.
තමා නිවසින් පිටතට එන අතරතුර තමා ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව ඔහු පැවසීය.
එබැවින් තර්ජනය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරයා කථානායක ජගත් වික්රමරත්නගෙන් ඉල්ලා සිටියේය.
මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් මේ කාරණය කථානායකවරයාගේ අවධානයට යොමුකරන බවට සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart