
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුව පිළිබඳ සලකා බලන විට ජනතාවට විශ්වාසය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳ පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එබැවින් එළඹෙන වසර ආණ්ඩුවට තීරණාත්මක බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ආණ්ඩුවක් යනු සම්පූර්ණ පාලන ක්‍රියාවලියක් මිස හුදෙක් එක් පුද්ගලයෙකු පමණක් නොවන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
වත්මන් ආණ්ඩු පක්ෂය එදා විපක්ෂයේ සිටියදී පැවැති ආණ්ඩු වෙත දැඩි විවේචන එල්ල කළ බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම බලයට පත්ව කෙටි කාලයක් තුලදී ගැටලු සඳහා විසඳුම් ලබා දෙන බව පවමින් ඔවුන් ජනතාවට පොරොන්දු ලබා දුන් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ අනුව ඔහු අවධාරණය කළේ ආණ්ඩුව එම පොරොන්දු ඉටු කරන තුරු ජනතාව බලා සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart