
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැදුන්ගොඩ නිර්මල ප්රසන්න නොහොත් ‘බැකෝ සමන්’ට අයත් බව කියන සුඛෝපභෝගී බස් රථ දෙකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එක් බස් රථයක් ඔහු අත්අඩංගුවට ගැනීමට සති දෙකකට පෙර මිලදී ගත් බව වාර්තා වේ.
මස් රථ දෙකම වෙනත් පුද්ගලයකුගේ නමින් ලියාපදිංචි කර ඇති බව පොලිසිය පවසයි.
එක් බස් රථයක් මොණරාගල-කොළඹ මාර්ගයේ ධාවනය වන අතර අනෙක සංචාරක ප්රවාහනය සඳහා යොදාගන්නා බව පැවැසේ.
බැකෝ සමන් යනු පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකික පාතාල නායකයන් පස්දෙනාගෙන් ද එක් අයෙකි.
ඔහුගේ බිරිඳද ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලදී.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇය දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart