
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හේලීස් PLC විසින් මහාපරිමාණ සුපිරි වෙළඳසැල් අංශයට පිවිසීමේ සැලසුම් නිවේදනය කර ඇත.
එය සැලකෙන්නේ එම සමාගම් ජාලයේ වසර 148 ක විවිධාංගීකරණය සහ වටිනාකම් නිර්මාණය කිරීමේ ඉතිහාසයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කිරීමක් ලෙසය.
සිල්ලර වෙළඳපොළ ඔස්සේ පාරිභෝගිකයාට ලබාදෙන නව්‍ය අත්දැකීම් නැවත අර්ථකථනය කරමින්, ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ සේවා විශිෂ්ටත්වය ඔවුන්ට සමීප කරවීමේ උපායමාර්ගය මෙම පියවර මගින් පිළිබිඹු වන බව හේලීස් පීඑල්සී සමූහය පවසයි.
ඒ අනුව, හේලීස් මගින් ප්‍රධාන නාගරික සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිසැල් 100ක් සමඟ මෙහෙයුම් ජාලයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින්, එහි පුළුල් ප්‍රවේශය, සන්නාම ශක්තිය සහ සැපයුම්, නිෂ්පාදන සහ සේවා යන ක්ෂේත්‍රවල නායකත්වය උපයෝගී කර ගනිමින් වටිනාකම් මත පදනම් වූ සිල්ලර පරිසර පද්ධතියක් ගොඩනඟයි.
සුපිරි වෙළඳසැල් අංශයට පිවිසීම මගින් සමූහයේ ඉපැයීම් කළඹ තවදුරටත් විවිධාංගීකරණය කිරීමට සහ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වයට සහ කොටස්කරුවන්ගේ වටිනාකම් නිර්මාණයට දායක වීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart