
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගෝස්තු 25 වැනි දින සිට මරදාන ප්රදේශයෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා වන පුද්ගලයකු සොයාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා ඇත.
අතුරුදහන් වූ පුද්ගලයාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මරදාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අතුරුදහන් වූ පුද්ගලයා බිබිල ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු කොළඹ රෝහලක හෙද නිලධාරියකු ලෙස සේවය කළ බවත් වාර්තා වේ.
අතුරුදහන් වූ පුද්ගලයා පිළිබඳ තොරතුරු ඇති මහජනතාවට 071-8591563 හෝ 011-2692888 යන දුරකථන අංක හරහා පොලිසියට දැනුම්දෙන ලෙස ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart