
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව වත්මන් ආණ්ඩුවේ දේශපාලනික තීන්දුවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම තීන්දුව හමුවේ අනාගතයේදී සිදුවන දෑ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට වගකීමට සිදුවනු ඇති බවයි.
යුද්ධය අවසන් කිරීමට දායක නායකයින් කිහිපදෙනෙකු රට තුළ සිටින බවත්, ඒ අය ගත් නිර්භීත තීන්දු යුද්ධය අවසන් කිරීමට හේතු වු බවත් මන්ත්‍රීරයා පැවසීය.
එමෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට බාධා එල්ල නොවිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඔවුන්ට නිසි ආරක්ෂාවක් ලබාදීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන තුරු බලා නොසිටිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart