
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමධ්‍ය විසින් ‘බොරු වීඩියෝ’ විකාශය කර ‘නීතිඥ සංහතියම නැතිකළ’ බව නීතිඥ ගුණරත්න වන්නිනායක සමග පැමිණි නීතිඥවරියක් විසින් චෝදනා කරයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයට ඊයේ නීතිඥ ගුණරත්න වන්නිනායක පැමිණි අවස්ථාවේදී ඔහු සමග එම ස්ථානයට පැමිණි නීතිඥවරියක ජනමාධ්‍යයට එම චෝදනාව එල්ල කළාය.
කෙසේවෙතත් එහි සිටි ජනමාධ්‍ය වාර්තාකරුවන් පෙන්වාදුන්නේ, අදාළ වීඩියෝව පළමුව විකාශය කෙරුණේ සමාජ මාධ්‍ය ඔස්සේ බවයි.
පහතින් දැක්වෙන්නේ අදාළ නීතිඥවරිය එම චෝදනාව එල්ල කරන ආකාරය දැක්වෙන විඩියෝවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart