
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම අවලංගු කරන ලෙස තීන්දුවක් ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ අමානි රිෂාඩ් හමීඩ් විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.
මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.
පෙත්සම් තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව පවසමින් නීතිපතිවරයා විසින් මතුකරන ලද මූලික විරෝධතා විනිසුරු මඩුල්ල විසින් පිළිගැනිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට එරෙහි පෙත්සම් විභාග නොකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, ඒවා නිෂ්ප්‍රභ කළ බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart