
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ එවැනි ක්‍රියාවලියක අවශ්‍යතාව පවතින බවයි.
එමෙන්ම ඒ සඳහා විවේචන එල්ල විය හැකි වුව ද එය ද සුබවාදී තත්වයක් බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එහෙත් ලංකාවට ඔබින පරිදි අධ්‍යාපනයක් රට තුළ තිබිය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
නිදහස ලබා වසර 77 ක් ගතව තිබියදී රටට අවශ්‍ය වන්නේ සාරවත් අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ රට සංවර්ධනය කරා ගමන් කිරීම බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart