
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයෙන් ඊයේ (15) ඇප ලබා ගත් නීතිඥ ගුණරත්න වන්නිනායක අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
ඒ මහස්ත්රාත්වරයා ඊයේ කළ නියෝගයකට අනුවයි.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණි.
ඊට අමතරව, ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙ.ව. 9 වන විට අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්රාත්වරයා වන්නිනායකට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart