
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ඉරිදා කුඩාල්ගමුව ප්‍රදේශයේ දී තම සහෝදරයාගේ කඩු පහරකට ලක්ව තුවාල ලැබූ 34 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව පොලිසිය පවසයි.
වින්දිතයා තම නිවසේ මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඔහුගේ සහෝදරයා සමඟ ඇති වූ බහින්බස්වීමක් ඇතිව තිබේ.
ගැටුම අතරතුර සැකකරු කඩුවකින් වින්දිතයාට පහරදී ඇති බව පොලිසිය පවසයි.
කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් තිබේ.
පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart