
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙම්වතාගේ නිවසේ පැවැති මත්පැන් සාදයකදී උදැල්ලකින් වැදුණු පහරකින් අවිවාහක සංවර්ධන නිලධාරිනියක මියගොස් ඇතැයි මාවතගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාවතගම, වැවගෙදර පදිංචි 37 හැවිරිදි රාජපක්ෂගේ නදීෂානි කීර්ති රාජපක්ෂ නමැත්තියයි.
මියගිය තරුණිය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර ඇත.
ඇය තම පෙම්වතාගේ නිවසේ 11 දා පැවැති සාදයකට සහභාගි වී ඇති අතර පෙම්වතාත් මිතුරනුත් අතර ඇතිවූ ආරවුලක් මත කිසිවකු විසින් එල්ල කරන ලද උදලු පහරකින් ඇය මෙසේ මරුමුවට පත්වී ඇතැයි මාවතගම පොලිසිය පවසයි.
දැනට මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart