
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිඥවරයකුට පොලිස් නිලධාරියෙකු පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ පරිශ්‍රය තුළ ඇති සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පැමිණිල්ලට අනුව, මෙම සිදුවීම ඔක්තෝබර් 10 වැනි දින නීතිඥවරයාගේ මෝටර් රථය පරිශ්‍රයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී සිදුව තිබේ.
ආරවුල අතරතුර පොලිස් නිලධාරියකු නීතිඥවරයාට පහරදුන් බවට චෝදනා එල්ල වේ.
පසුව පැමිණිල්ල මත පදනම්ව ගල්කිස්ස පොලිසිය අදාළ නිලධාරියා අත්අඩංගුවට ගත්තේය.
සඳුදා (13) දක්වා අධිකරණය විසින් එම නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
මේ අතර, පහරකෑමට ලක්වූ බව කියන නීතිඥවරයා සමඟ පැමිණි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාට වාචිකව අපහාස කර තර්ජනය කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසිය වෙනම පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
මෙම හැසිරීම පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාවක් විය හැකි බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart