
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ගේ දරුවා ඉලක්ක කරගනිමින් ප්‍රචාරය කෙරෙන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඇමතිවරයා මේ බව පවසා ඇත.
පහතින් දැක්වෙන්නේ එම සටහනයි.
“මාගේ පාසල් යන දරුවා ඉලක්ක කර ගනිමින්,
දේශපාලන උවමනාවන් මත සංසරණය වන සාහසික මඩ ප්රචාරයට එරෙහිව,
හෙට දින මා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරමි.
සමන්ත විද්‍යාරත්න”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart