
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 03ක දරුවකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එක්දරු පියෙකුට වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
තම ඥාතියකු වූ දරුවාට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි පුද්ගලයාට දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර සැකකරුට දඩයක් ද නියම කර තිබේ.
බයිසිකලයක් පැදීමේ මුවාවෙන් දරුවා පොළඹවා ගැනීම, ළිඳක් අසලදී දරුවාට ලිංගික අතවර කිරීම සහ සිද්ධිය මාපියන්ට හෙළිකළහොත් දරුවාව මරාදමන බවට තර්ජනය කිරීම යන චෝදනා යටතේ මෙම පුද්ගලයා වරදකරු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart