
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන බවට ප්‍රකාශ තිබුණ ද තවමත් එහි කටයුතු සිදුවන්නේ අත්සන් ක්‍රමයට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රාජ්‍ය සේවය නව්‍යකරණය කිරීමේ උත්සහයට බාධා එල්ල කරන රාජ්‍ය නිලධාරීන් ද සිටින බවයි.
මෝටර් රථ ආනයනය ගැටළුව ද එවැනි තත්වයක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ එය ද පහසුවෙන් විසඳා ගත හැකි ගැටලුවක් බවයි.
ගැටළුව පවතින්නේ ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් බැවින් ආනයන අපනයන දෙපාර්තමේන්තුව අවශ්‍ය පරිදි නිවැරදි තීරණ නොගැනීම නිසා එය සංකීර්ණ තත්වයක් දක්වා පැමිණ ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart