
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය යනු පක්ෂ දෙකක් නොව එක පක්ෂයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එය යළි එක් කළ යුතු වන්නේ ගෞරවයෙන් කටයුතු කිරීමෙන් මිස කොන්දේසි හෝ බලපෑම් ඔස්සේ නොවන බව මන්ත්‍රීවරයා පවසුවේය.
එමෙන්ම ඔහු පවසන්නේ දේශපාලනික වශයෙන් විවිධ මතවාද දැරුව ද මේ මොහොතේ සියලුදෙනා පොදු මතයකට එළඹිය යුතු බවයි.
තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කටයුතු කරන්නේ එම අරමුණ පෙරදැරිව බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ සියලුදෙනාට එක්ව ගමන් කිරීමේ හැකියාව පවතින බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart