
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයට විශාල කාර්යයභාරයක් පවතින බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා පළමුව සිදු කළ යුතු වන්නේ පක්ෂය තුළ එකමුතුභාවය ඇති කිරීම බවයි.
එම ක්‍රියාවලියේදී රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එක්ව සහයෝගයෙන් අත්වැල් බැඳ කටයුතු කළ යුතු බවත්, එකිනෙකා වෙත ගෞරව කරමින් කටයුතු කිරීම තුළින් පමණක් ඉදිරි ගමන සාර්ථක වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ දීර්ඝ කාලයක් පුරා පක්ෂය සමග රැඳී සිටින ප්‍රභලයින් ඉවත් කිරීම හෝ වෙනස් කොට සැලකීම සිදු නොකළ යුතු බවයි.
තමන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින්නේ ද එවැනි තත්වයකට බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart