
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මෑතකදී සිදු වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ධීවර බෝට්ටුවක හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, එම ප්‍රදේශයේම ලොරි තුනකින් හෙරොයින් සහ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 700 කට වැඩි ප්‍රමාණයක් මෑතකදී සොයාගන්නා ලදී.
විදේශයන්හි සිට බෝට්ටුවක් හරහා මෙම මත්ද්‍රව්‍ය රට තුළට නීතිවිරෝධී ලෙස ගෙනැවිත් කුඩා ධීවර බෝට්ටුවක් භාවිතයෙන් ප්‍රවාහනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ අඛණ්ඩ විමර්ශනයේ කොටසක් ලෙස පොලිස් වැටළීමකදී ධීවර බෝට්ටු හිමිකරු අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පැවසීය.
ඒ අනුව, එම ධීවර බෝට්ටුවේ හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart