
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2016 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 111කට වඩා මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පාකිස්ථාන ජාතිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.
2016 අප්‍රේල් මාසයේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙරට මුහුදු සීමාවේ සිදුකරන ලද වැටළීමකදී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දාහත්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන්ට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළ බවත් පොලිසිය පවසයි.
මෙම නඩුවේ චූදිතයකු වන බඩල්ගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පාකිස්තාන ජාතිකයකුට 2025 ජූලි 04 වැනි දින ඇප නියම කරන ලද අතර, ඇප කොන්දේසි අනුව සෑම ඉරිදාවකම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පෙනීසිටින ලෙස නියෝග කර තිබේ.
නියෝග කර ඇති පරිදි එම කාර්යංශය වෙත නොපැමිණීමෙන් ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් හමුවේ අධිකරණය සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇත.
සැකකරු පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් 071-8591881 හෝ 011-2343333 යන දුරකතන අංක ඔස්සේ එම තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart