
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුරගමන් සේවා බස්රථ තේ පානය සඳහා නවතනු ලබන අවන්හල්වල අලෙවි කරන ආහාර පාන, පානීය ජල බෝතල් සඳහන් මිලට වඩා වැඩි මිලට අලෙවි කරන්නේ නම් පාරිභෝගික අධිකාරියේ “1977” කෙටි පණිවුඩ සේවාවට දැනුම් දෙන ලෙස එම අධිකාරිය පවසයි.
බෙන්දළුව, පරකඩුව ප්රදේශයේ දුරගමන් සේවා බස් රථයක් තේ පානය සඳහා නවතන අවස්ථාවලදී සඳහන් මිලට වඩා වැඩි මිලකට ආහාර පාන හා ජල බෝතල් අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් අනුව රත්නපුර දිස්ත්රික්කයේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වැටලීමක් සිදුකර අවන්හල් හිමිකරු රත්නපුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂයක දඩයක් නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart