
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියලු විපක්ෂ පක්ෂ එක වේදිකාවකට පැමිණියත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව තමා සහ අනෙකුත් විපක්ෂ මන්ත්‍රීවරුන් කළ චෝදනා අමතක කර දැමීමට තමා සූදානම් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරිකාර් අද ප්‍රකාශ කළේය.
“සියලු විපක්ෂ පක්ෂ එක වේදිකාවකට පැමිණීම එක දෙයක්, නමුත් හිටපු ජනාධිපති වික්‍රමසිංහට එරෙහිව අප කළ චෝදනා මකාදැමීම හෝ අමතක කිරීම තවත් කාරණයක්. අනෙක් අය ගැන මම දන්නේ නැහැ, නමුත් සන්ධානයක් පිහිටුවා බලය ලබාගැනීම සඳහා හිටපු නායකයන්ට එරෙහිව කළ චෝදනා අමතක කිරීමට මම සූදානම් නැහැ,” පාර්ලිමේන්තු මන්ත්‍රී මරිකාර් ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හොරෙක් කියන්න අපිට ඉගැන්නුවේ රනිල්, අතීතයේදී රාජපක්ෂ ඔහුගේ ප්‍රතිවාදියාටත් හොරෙක් කියලා කිව්වා,” ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart