
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රියදුරු බලපත්‍ර අලුත් කිරීම නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් මිනිත්තු 08ක් ඇතුළත සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
සැහැල්ලු වාහන බලපත්‍ර සෑම වසර 08කට වරක් සහ බර වාහන බලපත්‍ර සෑම වසර 04කට වරක් අලුත් කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසුවේය.
“තම බලපත්‍ර අලුත් කර ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමට සිදු වූ නමුත් එම ආයතනය තුළ ඇඟිලි සලකුණු පද්ධතියක් තිබුණේ නැහැ. එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පමණයි තිබුණේ. කෙසේවෙතත්, දැන් මහජනතාවට තම වෛද්‍ය සහතිකය ලබාගැනීම, ඇඟිලි සලකුණු සටහන් කිරීම, බලපත්‍රය අලුත් කිරීම සඳහා අවශ්‍ය ගෙවීම් කිරීම සහ තාවකාලික බලපත්‍රය ලබාගැනීම යන සියල්ල නුගේගොඩ පිහිටි ආයතනයෙන් සිදුකර ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා ගත වන්නේ මිනිත්තු 07යි තත්පර 47ක් පමණයි,” අමාත්‍යවරයා පැවසීය.
නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මෙම අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart