September 29, 2025

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අර්චුන රාමනාදන් අද (29) කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැප්තැම්බර් 22 වැනි දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තම වාහනය බලහත්කාරයෙන් නවතා පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.