September 29, 2025

මාවනැල්ල, මැණික්කාව ප්‍රදේශයේ අද කඩාවැටුණු පස් කන්දක් යට කම්කරුවන් පිරිසක් වැළලී ඇති බව වාර්තා වේ.

වාර්තාවලට අනුව, කම්කරුවන් තාප්පයක් ඉදිකරමින් සිටියදී පස් කන්ද කඩාවැටී ඇත.

සිරවී සිටින කම්කරුවන් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.