
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොළ දුම්රිය ස්ථානයේදී සීඝ්රගාමී දුම්රියක ගැටීමෙන් 14 හැවිරිදි වියේ පසුවූ පිරිමි දරුවකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ මැදගම පදිංචිකරුවකු බවයි.
මියගිය දරුවා රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියකින් මිතුරන් කිහිපදෙනකු සමඟ තිස්මල්පොළ දුම්රිය ස්ථානයට ගොස් ඇති අතර, දුම්රියෙන් බැසීමෙන් පසු ඔහු වේදිකාවට නොව දුම්රිය මාර්ගයට පා තබා තිබිණි.
ඒ මොහොතේ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ශීඝ්රගාමී දුම්රියක් පැමිණ ඇති අතර ඔහු එම දුම්රියේ ගැටී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
රඹුක්කන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart