
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරග පාවාදීම සම්බන්ධ චෝදනා මත ක්‍රීඩා ආශ්‍රිත දූෂණ වැළැක්වීමේ පනත යටතේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට අධිචෝදනා ගොනුකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නඩුව හම්බන්තොට මහාධිකරණය හමුවේ විභාගයට ගත් අතර, එහිදී අධිචෝදනා විධිමත් ලෙස භාරදී ඇත.
අධිකරණය සචිත්‍ර සේනානායකට ඇඟිලි සලකුණු ලබාදෙන ලෙස නියෝග කළ ඇති අතර රුපියල් මිලියන 1 බැගින් වූ පෞද්ගලික ඇප දෙකක් මත ඔහුව නිදහස් කළේය.
මෙම චෝදනා 2020 නොවැම්බර් 21-22 අතර ලංකා ප්‍රිමියර් ලීග් තරඟවලට අදාළ වේ.
අදාළ තරගාවලියේදී කොළඹකලම්බු කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩක තරිඳු රත්නායකට බලපෑම් කිරීමට උත්සාහ කිරීම සහ එම උත්සාහයට සහාය වීම සඳහා මඟ පෙන්වීම සහ දිරිගැන්වීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart