
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට දැඩි ලෙස අවවාද කර ඇත.
විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස මෙහිදී දැඩි ලෙස අවවාද කර ඇතැයි පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
අනාගතයේ නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස තේරී පත් වූ විට, තමා ශ්‍රී ලංකාවේ ‘නිල නොවන ජනාධිපතිවරයා’ ලෙස කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග පොදුජන පෙරමුණ දැඩි ලෙස හාස්‍යයට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart