
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය මේ මොහොතේ කොන්දේසි විරහිතව එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එම පක්ෂ දෙක එක් කළ යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ එය තමාගේ කාර්යයක් ලෙස සලකා කටයුතු කිරීමට වුව ද සූදානම් බවයි.
තමන් ඒ සඳහා මැදිහත්කරුවෙකුවීමට වුව ද සූදානම් බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ එවැනි ක්‍රියාවලියකදී නායකත්වය වැනි ගැටලු පිළිබඳ අවධානය යොමු කළ හොත් පවතින ගැටලුවට කිසිදා විසඳුමක් හිමි නොවනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart