
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ පිහිටි ඔහුගේ නිවස වන ‘කාල්ටන් නිවස’ වෙත ආපසු පැමිණි දා සිට, ඔහුව නැරඹීමට දිනපතා අමුත්තන් පැමිණෙමින් සිටින අතර, ඒ අතර රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ඔහුගේ ආධාරකරුවන්ද වේ.
ඒ අතර පවුලේ සාමාජිකයන් සහ දේශපාලනඥයන් ද අමුත්තන් අතර සිටියි.
පසුගිය සතියේ ඔහු බැලීමට පැමිණි අය අතර ඔහුගේ සහෝදරයා වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගවිනිසුරු සරත් සිල්වා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද විය.
විමල් වීරවංශ හිටපු ජනාධිපතිවරයා සමඟ ගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළකළේය.
එම ඡායාරුප අතරින් එක් ඡායාරූපයක් අනෙක් ඒවාට වඩා වැඩි උනන්දුවක් ඇති කර තිබිණි.
එම ඡායාරූපයේ, කාල්ටන් නිවෙසේ බිත්තියේ හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂගේ රාමුකළ පින්තූරයක් දැකගත හැකිය.
1973 දී ඇය ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ පැළඳීමෙන් ටික කලකට පසු මෙම ඡායාරූපය ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart